යාකොබ් 1:1-3
යාකොබ් 1:1-3 SROV
දෙවියන්වහන්සේගෙත් ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගෙත් දාසයෙක්වූ යාකොබ් විසින් විසිරී සිටින්නාවූ ගෝත්ර දොළොසට ශුභ සිද්ධවන ලෙස ලියා එවන වග නම්: මාගේ සහෝදරයෙනි, නුඹලාගේ ඇදහිල්ල සෝදිසිකිරීමෙන් ක්ෂාන්තිගුණය උපදින බව දැන, අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්රීතියක්යයි සිතන්න.












