YouVersion Logo
Search Icon

හොසියා 11:10

හොසියා 11:10 SROV

මම නුවරට ඇතුල් නොවන්නෙමි. ස්වාමීන්වහන්සේ සිංහයෙකු මෙන් ගොරවන කල, ඔව්හු උන්වහන්සේ පස්සේ යන්නෝය. මක්නිසාද උන්වහන්සේ ගොරවනසේක, දරුවෝද වෙවුලමින් බස්නාහිර සිට එන්නෝය.

Related Videos

Free Reading Plans and Devotionals related to හොසියා 11:10