උත්පත්ති 47:5-6
උත්පත්ති 47:5-6 SROV
ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: නුඹේ පියාණෝද සහෝදරයෝද නුඹ වෙතට ඇවිත් සිටිති. මිසර දේශය නුඹ ඉදිරියෙහි තිබේ; නුඹේ පියා සහ සහෝදරයන් දේශයේ ඉතාම හොඳ පළාතෙහි වාසය කරවන්න; ගෝෂෙන් දේශයෙහි ඔව්හු වාසය කෙරෙත්වා. ඔවුන් අතරේ දක්ෂ පුරුෂයන් දන්නෙහිනම් ඔවුන් මාගේ සිව්පාවුන් කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නැයි කීය.





