උත්පත්ති 27:19
උත්පත්ති 27:19 SROV
යාකොබ්ද: මම ඔබගේ කුලුඳුල් පුත්රවූ ඒසව්ය; ඔබ මට අණකළ ලෙස කෙළෙමි. ඔබගේ ආත්මය මට ආශීර්වාදකරන පිණිස නැගිට හිඳ මාගේ මුව මස් කැව මැනවියි තමාගේ පියාට කීවේය.