ධර්මදේශකයා 1:16
ධර්මදේශකයා 1:16 SROV
මම මාගේ සිත සමඟ කථාකොට: මට පළමුවෙන් යෙරුසලමෙහි සිටි සියල්ලන්ට වඩා මහත් ප්රඥාව ලබාගතිමි. එසේය, මාගේ සිතට ප්රඥාවත් දැනගැන්මත් ගැන බොහෝ අත්දැකීම ලැබුණේයයි කීමි.