YouVersion Logo
Search Icon

2 1 වංශාවලිය 7:15-16

2 1 වංශාවලිය 7:15-16 SROV

දැනුදු මේ ස්ථානයේදී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇරී මාගේ කන් යොමුකරනු ලැබේ. මෙසේ මාගේ නාමය මේ ගෘහයෙහි සදාකාලේටම තිබෙන පිණිස මෙය තෝරාගන විශුද්ධ කෙළෙමි. මාගේ ඇස්ද මාගේ සිතද නිතරම මෙහි වන්නේය.

Video for 2 1 වංශාවලිය 7:15-16