YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 28:5-6

1 සාමුවෙල් 28:5-6 SROV

සාවුල් පිලිස්තිවරුන්ගේ සේනාව දැක භයවිය, ඔහුගේ සිතද බොහෝසෙයින් වෙවුලුවේය. සාවුල් ස්වාමීන්වහන්සේගෙන් විචාළ කල ස්වාමීන්වහන්සේ ස්වප්නවලින්වත් ඌරිම්වලින්වත් අනාගතවක්තෲන් ලවාවත් ඔහුට උත්තර නුදුන්සේක.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 28:5-6