1
යෙරමියා 33:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
‘මට හඬ ගසන්න; එවිට මම ඔබට උත්තර දී, ඔබ නො දන්නා මහත් වූත්, සොයා දැනගත නො හැකි වූත් දෑ ඔබට පවසන්නෙමි.’
Compare
Explore යෙරමියා 33:3
2
යෙරමියා 33:6-7
“ ‘මෙන්න, මම ඊට සනීපයත්, සුවයත් ගෙනෙන්නෙමි. මම ඔවුන් සුවපත් කර, මගේ බහුලත්වය හා මගේ සමෘද්ධිය ඔවුනට එළිදරවු කරන්නෙමි. යූදාගේ භාග්‍යය සහ ඉශ්‍රායෙල්ගේ භාග්‍යය මම යළි පිහිටුවා, පළමු සිටි තත්වයට ඔවුන් යළි ගොඩ නගන්නෙමි.
Explore යෙරමියා 33:6-7
3
යෙරමියා 33:8
මට විරුද්ධ ව ඔවුන් කළ සියලු පාපවලින්, මම ඔවුන් පවිත්‍ර කරන්නෙමි. මට එරෙහිව වූ ඔවුන්ගේ සියලු කැරලිකාරී පාප, මම කමා කරන්නෙමි.
Explore යෙරමියා 33:8
Home
Bible
Plans
Videos