1
යෙරමියා 19:15
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මෙන්න, මේ පුරවරයටත්, ඒ වටා ඇති ගම්වලටත් එරෙහිව මා විසින් ප්‍රකාශිත විපත්ති, මම ඒවා පිටට පමුණු වන්නෙමි. මන්ද තද මුරණ්ඩු පිරිසක් වන ඔවුන් මගේ වචනය අසන්නේ නැත.’ ”
Compare
Explore යෙරමියා 19:15
2
යෙරමියා 19:5
තවද ඔවුහු බාල් දෙවියාට උස් පුදසුන් ගොඩ නගා, බාල්ට දවන පූජා වශයෙන් තම පුතුන් ගින්නෙහි පූජා කළහ. එවැන්නක් මා අණ කළේවත්, නියම කළේවත්, එවැන්නක් මගේ මනසට නැගුනේවත් නැත.
Explore යෙරමියා 19:5
3
යෙරමියා 19:4
මන්ද ඔවුන් මා අතැර, තමන්වත්, ඔවුන්ගේ පියවරුන්වත්, යූදා රජවරුන්වත් නො දත් අන්‍ය දෙවිවරුන්ට මෙතුළ පූජා ඔප්පු කළ නිසා ය. තවද ඔවුන් අහිංසකයින්ගේ ලෙයින් මෙතැන පිර වූ නිසා ය.
Explore යෙරමියා 19:4
Home
Bible
Plans
Videos