1
ද්විතීය 15:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔහුට දිය යුත්තේ නො කැමැත්තෙන් තොර ව, ත්‍යාගශීලී ව ය. ඒ හේතුවෙන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ සියලු කටයුතුවලට හා ඔබ අත ගසන හැම දේකට ආශිර්වාද කරන සේක.
Compare
Explore ද්විතීය 15:10
2
ද්විතීය 15:11
දේශයේ කවදත් දුගියන් සිටිනු ඇත. එබැවින් ඔබේ සහෝදරයින් වෙත, ඔබේ දේශයේ දුගීන් සහ අග හිඟ ඇත්තවුන් වෙත නිර්ලෝභී ව කටයුතු කරන ලෙස මම ඔබට අණ කරමි.
Explore ද්විතීය 15:11
3
ද්විතීය 15:6
පොරොන්දු වූ පරිදි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්, බොහෝ ජාතීන්ට ඔබ ණයට දෙනු ඇත. එහෙත් කිසිවකුගෙන්වත් ණයට ගන්නේ නැත. ඔබ බොහෝ ජාතීන් පාලනය කරනු ඇත. එහෙත් ඔවුන් ඔබ පාලනය කරනු නැත.
Explore ද්විතීය 15:6
Home
Bible
Plans
Videos