ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට නිති ගෞරව භය දැක්වීමට ඔබ ඉගෙන ගන්නා පිණිස, ඔබේ ධාන්‍යයෙන්, අලුත් මිදි යුෂ හා තෙල්වලින් දසයෙන් කොටස් ද ඔබේ ගව, එළු, බැටළු ආදීන්ගේ කුලුඳුලන් ද ගෙන අවුත්, ස්වකීය නාමයට වාසයක් කොට ඔබේ දෙවියන්වහන්සේ තෝරා ගන්නා ස්ථානයේදී, උන්වහන්සේ ඉදිරියේ ඒවා අනුභව කරන්න.