1
ද්විතීය නීති සංග්‍රහය 17:19
Sinhala New Revised Version 2018
SNRV
මෙසේ ඔහු එය තමා ළඟ තබාගෙන, මුළු ජීවිත කාලය තුළ ම එය කියවිය යුතු ය. එසේ කියවීමෙන් ඔහු තම දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමට ද නීති හා නියෝගවල අඩංගු සියල්ල ආරක්ෂා කරමින් ඒවා පිළිපැදීමට ද ඉගෙන ගන්නේ ය
Compare
Explore ද්විතීය නීති සංග්‍රහය 17:19
2
ද්විතීය නීති සංග්‍රහය 17:17
තවද, ඔහු තම සිත මුළා ව නොයන පිණිස බොහෝ භාර්යාවන් ද පාවා නොගත යුතු ය. තම වාසියට බොහෝ රන් රිදී ද සපයා නොගත යුතු ය.
Explore ද්විතීය නීති සංග්‍රහය 17:17
3
ද්විතීය නීති සංග්‍රහය 17:18
ඔහු රාජකීය සිංහාසනය අරා හිඳින කල, ලෙවීවරුන් වන පූජකවරුන්ගේ පොතේ හැටියට මේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියාගෙන තමා ළඟ තබාගත යුතු ය.
Explore ද්විතීය නීති සංග්‍රහය 17:18
Home
Bible
Plans
Videos