1
ගීතාවලිය 82:6
Sinhala New Revised Version
NRSV
“ඔබ දෙවිවරු ය”යි මම කීවෙමි; ඔබ සියල්ලෝ අති උත්තමයාණන්ගේ දරුවෝ වන්නහු ය.
Compare
Explore ගීතාවලිය 82:6
2
ගීතාවලිය 82:3
දුබලුන්ට හා අනාථයන්ට යුක්තිය පසිඳලන්න; පීඩිතයන්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න
Explore ගීතාවලිය 82:3
3
ගීතාවලිය 82:4
දුබලුන් හා දිළිඳුන් මුදාලන්න; දුදනන්ගේ ග්රහණයෙන් ඔවුන් බේරාගන්න.
Explore ගීතාවලිය 82:4
4
ගීතාවලිය 82:8
අහෝ දෙවිඳුනි! ඔබ නැඟිට මිහිතලය විනිශ්චය කරන සේක් වා! සියලු ජාතීහු ඔබ වහන්සේට අයිති ය.
Explore ගීතාවලිය 82:8
Home
Bible
Plans
Videos