1
යෙසායා 64:4
Sinhala New Revised Version
NRSV
තමන් කෙරෙහි විශ්වාසය තබන අය උදෙසා මෙවැනි ක්රියා කරන දෙවි කෙනෙකු ගැන කනින් අසා තේරුම්ගත්, ඇසින් දුටු කෙනෙක් කිසි කලක නොසිටියේ ය.
Compare
Explore යෙසායා 64:4
2
යෙසායා 64:8
එහෙත් සමිඳුනි, ඔබ අපේ පියාණෝ ය. අපි මැටි ය; ඔබ අපේ කුඹල්කාරයාණෝ ය. ඔබ අප නිර්මාණය කළ සේක.
Explore යෙසායා 64:8
3
යෙසායා 64:6
අපි සියල්ලෝ ම අපවිත්ර ව සිටියෙමු; අපේ සියලු දැහැමි ක්රියා කිළුටු වස්ත්ර වැනි ය. අපි සියල්ලෝ ම ගහක කොළයක් මෙන් පර වී යන්නෙමු. අප කරන අපරාධ නිසා සුළඟකින් මෙන් අප ගසාගෙන යයි.
Explore යෙසායා 64:6
Home
Bible
Plans
Videos