1
ද්විතීය නීති සංග්රහය 26:19
Sinhala New Revised Version
NRSV
තවද, දෙවි සමිඳාණන් වහන්සේ වදාළ ප්රකාර, ඔබ උන් වහන්සේට කැප වූ ජනතාවක් වන පිණිස, තමන් මැවූ අන් සියලු ජාතීන්ට වඩා කීර්තියෙන් ද මහිමයෙන් ද ගෞරවයෙන් ද ඔබ උසස් කරන සේක.”
Compare
Explore ද්විතීය නීති සංග්රහය 26:19
2
ද්විතීය නීති සංග්රහය 26:18
ඔබ උන් වහන්සේගේ අණපණත් සියල්ල පිළිපදින්නහු නම්, උන් වහන්සේ පොරොන්දු වූ ප්රකාර, ඔබ තමන් වහන්සේගේ විශේෂ සෙනඟක් මෙන් අද දින පිළිගන්න බව ප්රකාශ කරන සේක.
Explore ද්විතීය නීති සංග්රහය 26:18
Home
Bible
Plans
Videos