1
එළිදරව් 1:8
Sinhala Revised Old Version
SROV
මම අල්ඵා සහ ඕමෙගාද වෙමියි සිටින්නාවූ, සිටියාවූ, මතු සිටින්නාවූ, සර්වපරාක්රමවූ, ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
Compare
Explore එළිදරව් 1:8
2
එළිදරව් 1:18
ජීවමානවූ තැනැත්තාය; මම මැරුණෙමි, නුමුත් බලව, මම දැන් සදාකාලේටම ජීවත්ව සිටිමි, මරණයේද පාතාලයේද යතුරු මට ඇත්තේය.
Explore එළිදරව් 1:18
3
එළිදරව් 1:3
මේ අනාගතවාක්යයේ වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියනලද කාරණා පවත්වන්නෝද ආශීර්වාදලද්දෝය. මක්නිසාද කාලය ළඟය.
Explore එළිදරව් 1:3
4
එළිදරව් 1:17
මම උන්වහන්සේ දුටු විට මළ කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්: භය නොවන්න; මම පළමුවෙනියා සහ අන්තිමයාය
Explore එළිදරව් 1:17
5
එළිදරව් 1:7
බලන්න, උන්වහන්සේ වලාකුල්වලින් එනසේක; සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්නෝය; පොළොවේ සියලු ගෝත්රද උන්වහන්සේ නිසා වැලපෙන්නෝය. එසේය, ආමෙන්.
Explore එළිදරව් 1:7
Home
Bible
Plans
Videos