1
ගීතාවලිය 92:12-13
Sinhala Revised Old Version
SROV
ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්රීක වන්නේය. ඔහු ලෙබනොන්හි කිහිරි ගසක්මෙන් වැඩෙන්නේය. ස්වාමීන්ගේ ගෘහයෙහි හිඳුවනලද්දෝ අපේ දෙවියන්වහන්සේගේ මිදුල්වල සඵලවන්නෝය.
Compare
Explore ගීතාවලිය 92:12-13
2
ගීතාවලිය 92:14-15
ස්වාමීන්වහන්සේ අවංක බවත්, මාගේ පර්වතය බවත්, උන්වහන්සේ තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත් පෙන්වන පිණිස, ඔව්හු මහලු වයසේදීත් ඵලදෙමින් සාරවත් වන්නෝය, සශ්රීකවන්නෝය.
Explore ගීතාවලිය 92:14-15
Home
Bible
Plans
Videos