1
ගීතාවලිය 14:1
Sinhala Revised Old Version
SROV
අඥානයා: දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය. ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔව්හු පිළිකුල් ක්රියා කළෝය; යහපත කරන්නෙක් නැත.
Compare
Explore ගීතාවලිය 14:1
2
ගීතාවලිය 14:2
නුවණින් ක්රියාකරන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දකින පිණිස, ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්යපුත්රයන් දෙස බැලූසේක.
Explore ගීතාවලිය 14:2
3
ගීතාවලිය 14:3
සියල්ලෝම මුළාව ගොස් සිටිති; එකලෙස කිලුටුව සිටිති; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත.
Explore ගීතාවලිය 14:3
Home
Bible
Plans
Videos