1
යෙසායා 22:22
Sinhala Revised Old Version
SROV
දාවිත්ගේ වංශයේ යතුරද ඔහුගේ කර පිට තබන්නෙමි; කිසිවෙක් නොපියන ලෙස ඔහු අරින්නේය; කිසිවෙක් නාරින ලෙස ඔහු පියන්නේය.
Compare
Explore යෙසායා 22:22
2
යෙසායා 22:23
මම සවි තැනක ඇණයක් මෙන් ඔහු පිහිටුවන්නෙමි; ඔහු වනාහි තමාගේ පිය වංශයට ඉසුරුමත් ආසනයක් පිණිස වන්නේය.
Explore යෙසායා 22:23
Home
Bible
Plans
Videos