1
නික්මයාම 35:30-31
Sinhala Revised Old Version
SROV
මෝසෙස් ඉශ්රායෙල් පුත්රයන්ට කියනුයේ: බලන්න, ස්වාමීන්වහන්සේ යූදාගේ ගෝත්රයේ හූර්ගේ පුත්රයා වන උරීගේ පුත්රවූ බෙශලෙල්ගේ නම කියා ඔහු කැඳවා දක්ෂ කර්මාන්ත යෝජනාකර රනින්ද රිදීයෙන්ද පිත්තලෙන්ද වැඩ කිරීමටත්
Compare
Explore නික්මයාම 35:30-31
2
නික්මයාම 35:35
කැටයම්කරන්නාගේද දක්ෂ කම්කරුවාගේද නිල්, රත්නිල්, රතු නූලින් සහ සිහින් හණවලින් ගොතන්නාගේද වියන්නාගේද කොයි කර්මාන්තයක් නුමුත් කරන්නාගේද දක්ෂ කර්මාන්ත යොදන්නන්ගේද සියලු ආකාර කර්මාන්ත කරන්ට ඔවුන්ගේ සිත් ප්රඥාවෙන් පූර්ණකළසේක.
Explore නික්මයාම 35:35
Home
Bible
Plans
Videos