1
නික්මයාම 29:45-46
Sinhala Revised Old Version
SROV
මම ඉශ්රායෙල් පුත්රයන් අතරේ වාසයකරමින් ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. මම වනාහි ඔවුන් අතරේ වාසයකරන පිණිස ඔවුන් මිසර දේශයෙන් ගෙනාවාවූ ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝය. මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.
Compare
Explore නික්මයාම 29:45-46
Home
Bible
Plans
Videos