1
නික්මයාම 25:8-9
Sinhala Revised Old Version
SROV
මා ඔවුන් අතරේ වාසයකරන පිණිස ඔව්හු මට ශුද්ධ ස්ථානයක් සාදත්වා. මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදන්න.
Compare
Explore නික්මයාම 25:8-9
2
නික්මයාම 25:2
මට පඬුරක් ගෙනෙන්ට ඉශ්රායෙල් පුත්රයන්ට කියන්න. තමාගේ සිත එළඹවන එක එක අයගෙන් මාගේ පඬුර ගන්න.
Explore නික්මයාම 25:2
Home
Bible
Plans
Videos